Thursday, January 19, 2012

Windows 8 Pre Xtreme (with Activator) | 2.25GB






ඔන්න ගොඩක් කට්ටිය වින්ඩොව්ස් 7 වලින් පස්සේ ජනේලෙන් එලියට දන 8 වෙනි ජනේලේ ගැන හොද හෝදිසියෙන් නේ හිටියේ...තම pro එකනම් ඇවිත් නැ මේක නිකන් beta version එකක් වගේ එකක්...
අලුත් දෙයක් නිසා මමත් දැම්ම blog කට්ටට...
මටනම් experience නැතෝ  

ESET Smart Security v.5 | 58MB (Crack)


ඔන්න තවත්  කට්ටිය හොයන බාන්ඩයක් වැඩි විස්තර ඕනි නැනේ දැක්ක ගමන් මතක් වෙනවනේ මොකක්ද කියල ......

Internet Download Manager v6.08 | 5MB

Keys-27CRG-EXF6T-PIGGU-SOK8N
G2SNS-WX1TZ-3G7LO-3R833
GMO2J-ON6OK-8LHCI-64AJD
SNILX-QRH8I-3T68G-E2G10



ඔන්න ගොඩක් කට්ටිය download කරන්න use   කරන downloading manager එක අලුත්ම සංස්කරණය  ......එහෙනම්  මෙතනින් බාගෙන බලන්නකෝ  

USB Disk Security Full v.6 8MB

ඔන්න අද මම කියන්න යන්නේ ඔයාලගේ USB Pen එකට නැත්නම් Flash Drive එකට හොද sucurity gaurd එකක් ගැනයි..මේක තමයි මෙයාලගේ 6 වෙනි සංස්කරණය ඔයාලත් දාගෙන බලන්න හොදද  කියල...

Trust Port Total Protection Full 2012 | 300MB

image එක දැක්කම ඉතින් අයේ කියන්න ඕනි නැනේ....ඔන්න download කරගන්න 

තව දවසක සෙට් වෙමු....!

Tuesday, January 17, 2012

Ubuntu 11.10 64-bit

දැන් ලෝකයේ ගොඩක් කට්ටිය use කරන්න පටන් අරන් තියන os එකක් තම අද මම ඔයාලට දෙන්න යන්නේ...

මෙහෙම කිව්වොත් ඔයාල මව විශ්වාස කරයිද දන්නෙත්   
 IBM,Google,Sun,Novel,Oracle,Hp වගේ හෙන ලොකු company ත්   දැන් use කරන්නේ ubuntu හදන්න use කරපු kernal එක ඒ කියන්නේ linux .

ඉතින් හිතා ගන්නකො අනාගතේ linux පාදක වෙච්ච os කොහොම පෙරලියක් කරයිද කියල..ඉතින් මේකත් ගෙන බලන්න.මේක හොදද කියල බලන install කරනම ඕනි න...නිකන් run කරලා බලන්න පුළුවන් LIVE CD option එක මේ os එකේ තියනවා 

එහෙනම් කෂ්ටිය 
 ඕනි දේ අරගන්න කෝ 


අයෙමත් දවසක සෙට් වෙමු යාලුවනේ !

Adobe Acrobat 3D v.8


Adobe acrobat 3D  download කරලා install කරපු  ගොඩක් අය එකේ Keygen එක හොයනවා ඇති.

බාගන්න දෙන්න ඉස්සෙල්ල මේ ටික දැම්මේ නැත්නම් miss වෙයි  කියලයි මේ ටික මුලින් දාන්නේ..හොදට කියවල බලන්න.

1. බාගත්තට පස්සේ keygen එක open කරලා serial කියන එක click කරන්න
2.acrobat එක install  කරන කොට serial එක අහනවනේ එතකොට keygen එකෙන් දෙන serial එක දාන්න.
3. install කරලා ඉවරනම් run කරන්න,එතකොට මොකක් හරි ඇහුවොත් using phone කියල select කරන්න.
4. එතකොට ඔයාට activation  num එකක් පෙන්නයි  
5. එක keygen එකට copy කරලා Authorization Code කියන එක click කරන්න 
6. එතකොට එන serial num එක දාල acrobat එක activate කරගෙන වැඩ ටික කර ගන්න 




තවත් දවසක සෙට් වෙමු....gud luck !