Adobe acrobat 3D download කරලා install කරපු ගොඩක් අය එකේ Keygen එක හොයනවා ඇති.
බාගන්න දෙන්න ඉස්සෙල්ල මේ ටික දැම්මේ නැත්නම් miss වෙයි කියලයි මේ ටික මුලින් දාන්නේ..හොදට කියවල බලන්න.
1. බාගත්තට පස්සේ keygen එක open කරලා serial කියන එක click කරන්න
2.acrobat එක install කරන කොට serial එක අහනවනේ එතකොට keygen එකෙන් දෙන serial එක දාන්න.
3. install කරලා ඉවරනම් run කරන්න,එතකොට මොකක් හරි ඇහුවොත් using phone කියල select කරන්න.
4. එතකොට ඔයාට activation num එකක් පෙන්නයි
5. එක keygen එකට copy කරලා Authorization Code කියන එක click කරන්න
6. එතකොට එන serial num එක දාල acrobat එක activate කරගෙන වැඩ ටික කර ගන්න
තවත් දවසක සෙට් වෙමු....gud luck !
No comments:
Post a Comment