දැන් ලෝකයේ ගොඩක් කට්ටිය use කරන්න පටන් අරන් තියන os එකක් තම අද මම ඔයාලට දෙන්න යන්නේ...
මෙහෙම කිව්වොත් ඔයාල මව විශ්වාස කරයිද දන්නෙත්
IBM,Google,Sun,Novel,Oracle,Hp වගේ හෙන ලොකු company ත් දැන් use කරන්නේ ubuntu හදන්න use කරපු kernal එක ඒ කියන්නේ linux .
ඉතින් හිතා ගන්නකො අනාගතේ linux පාදක වෙච්ච os කොහොම පෙරලියක් කරයිද කියල..ඉතින් මේකත් ගෙන බලන්න.මේක හොදද කියල බලන install කරනම ඕනි න...නිකන් run කරලා බලන්න පුළුවන් LIVE CD option එක මේ os එකේ තියනවා
එහෙනම් කෂ්ටිය
ඕනි දේ අරගන්න කෝ
අයෙමත් දවසක සෙට් වෙමු යාලුවනේ !
No comments:
Post a Comment